සුභ ආරංචියක් - ඉන්දියානු අයවැයෙන් ‌බිලියන 4ක් ලංකාවට වෙන් කරලා

Report

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් බිලියන 04ක මුදල් ආධාරයක් වෙන් කර ඇත.

එය 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැයට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අද (01) පාර්ලිමේන්තුවට අදාළ වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ඉදිරිපත් කළාය.