ලීසිං සමාගම්වලට වාසිදායක ලෙස වාහන මිල වැඩි කළා ද? - ඇත්තම හේතුව ගැන මුදල් ඇමති හෙළි කරයි.

Report

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි හේතුවෙන් වාහන මිල ඉහළ යන බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.

ඒ, අනුව ලීසිං සමාගම්වලට වාසිදායක ලෙස වාහන මිල වැඩි කළ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන වාර්තා අසත්‍ය බවත් ඔහු පවසනවා.

එමෙන්ම රජය තීරණ ගන්නේ සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සලකා බලා මිස තෝරාගත් කණ්ඩායම්වලට පක්ෂපාතී වීමට නොවන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියා. 

අස්වැසුම පවුල්වලට ජපන් රැකියා. - අද සිට රජයෙන් කළ දේ මෙන්න. - විජිත හේරත් එක්වෙයි.

අස්වැසුම පවුල්වලට ජපන් රැකියා. - අද සිට රජයෙන් කළ දේ මෙන්න. - විජිත හේරත් එක්වෙයි.

අගමැතිනි යන්නේ වාහන 3කින්. - පාරවල් 3ක් වහලා ඉඩ දීලා. - සාක්ෂිත් සමඟ හෙළි කරයි.

අගමැතිනි යන්නේ වාහන 3කින්. - පාරවල් 3ක් වහලා ඉඩ දීලා. - සාක්ෂිත් සමඟ හෙළි කරයි.


You may like this video