රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..

Report

ලබන වසරේ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පවතින මුදල් තත්ත්වය මත තීරණය කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ය.

අලුත් සතියක දෙවෙනි දවසත් උදා උනා විතරයි.. තෙල් මිල පහලට..

අලුත් සතියක දෙවෙනි දවසත් උදා උනා විතරයි.. තෙල් මිල පහලට..


ඒ මහතා මේ බව කියා සිටියේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.

අනුර දින්නේ කුමන්ත්‍රණයකින්?. 2024 වුණේ මොකක්ද?.. එතකොට ඩොලර් ගුවන් යානා වලින් උගන්ඩාවට ගෙනිච්ච කතාව මොකක්ද?. (VIDEO)

අනුර දින්නේ කුමන්ත්‍රණයකින්?. 2024 වුණේ මොකක්ද?.. එතකොට ඩොලර් ගුවන් යානා වලින් උගන්ඩාවට ගෙනිච්ච කතාව මොකක්ද?. (VIDEO)


මේ අතර, මැතිවරණය හේතුවෙන් 2025 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට කාලයක් නොමැති බවත්, ඒ අනුව එළඹෙන වසරේ පළමු මාස තුනට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.