හෙට තමයි ඒ දවස - බිත්තර වලට කුමක් වෙයි ද?. හෙට කරන්න යන දේ මෙන්න.

Report

හෙට (17) රාත්‍රියේ ආනයනික බිත්තර තොගයක් දිවයිනට ගෙන්වන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති සඳහන් කළේ ය.

හෙට තමයි ඒ දවස - බිත්තර වලට කුමක් වෙයි ද?. හෙට කරන්න යන දේ මෙන්න. | Import Of Eggs 16Th December 2023

ඒ අනුව බිත්තර මිලියන 15ක තොගයක් ගෙන්වන බව වාර්තා වේ.

මේ අතර, 2024 වසරේ ජනවාරි මාසයේ සිට දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් වෙළඳපොළට නිකුත් කරනු ලබයි.

ඒ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, ඉන්දියාවේ බිත්තර ආනයනය මේ මස 31 වනදා නවතා දැමීමට නියමිතව තිබුණේ ය.

අහස උසට ගිය බිත්තර මිල, බිත්තර වලට ආයෙමත් මොකක් වෙයි ද?. දින තුනක් ඇතුළත බිත්තර වලට කරන්න යන දේ මෙන්න.

අහස උසට ගිය බිත්තර මිල, බිත්තර වලට ආයෙමත් මොකක් වෙයි ද?. දින තුනක් ඇතුළත බිත්තර වලට කරන්න යන දේ මෙන්න.


නමුත් මේ වන විට වෙළඳපොළේ පවතින බිත්තර හිඟය සහ මිල ඉහළ යෑම හමුවේ ලබන වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා තම සංස්ථාවට බිත්තර ආනයනය සඳහා රජය අවසර ලබාදුන් බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ය.