මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන 'දෙහිබාලේ මල්ලි' සහ 'කළු මල්ලි' අත්අඩංගුවට ගන්න නියෝග

Report

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) විදේශයන්හි සැඟව සිටිමින් මෙරටට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බව කියන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි සෙහාන් සත්සර නොහොත් 'දෙහිබාලේ මල්ලි' සහ ඔහුගේ සොහොයුරා තුෂාන් නෙත්සර නොහොත් 'කළු මල්ලි' වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

මෙම සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් පනවන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝධරගම මහතා නියෝග කළේය.

මේ පුද්ගලයන්ගේ වාහන හදුනාගැනීමේ බලපත්‍ර ගැන රජයෙන් සුබ ආරංචියක්

මේ පුද්ගලයන්ගේ වාහන හදුනාගැනීමේ බලපත්‍ර ගැන රජයෙන් සුබ ආරංචියක්

පසුගියදා දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අයිස්, හෙරොයින් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් සොයා ගෙන තිබුණි. මෙම තොගය මෙරටට ගෙන ඒම 'දෙහිබාලේ මල්ලි' සහ 'කළු මල්ලි' විසින් සිදුකර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත.

ඔවුන් ඩුබායි හෝ වෙනත් විදේශීය රටක සැඟවී මෙම ජාවාරම මෙහෙයවන බවද විමර්ශනව

ආණ්ඩුව මත්ද්‍රව්‍ය මර්දන පෙන්නමින් ජනතාවගේ ගැටළු මඟ හරිනවා - කාවින්දගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ආණ්ඩුව මත්ද්‍රව්‍ය මර්දන පෙන්නමින් ජනතාවගේ ගැටළු මඟ හරිනවා - කාවින්දගෙන් ආණ්ඩුවට චෝදනාවක්