අත්අඩංගුවට ගත් තුසිත හල්ලොලුවත් රිමාන්ඩ්

Report

වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) දින නියම කර තිබෙනවා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙසේ නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

සුබ ආරංචියක්..රජයෙන් රුපියල් මිලියනයක මූල්‍යාධාරයක්, දෙන්නේ මෙයාලට

සුබ ආරංචියක්..රජයෙන් රුපියල් මිලියනයක මූල්‍යාධාරයක්, දෙන්නේ මෙයාලට

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න

බුකිය ගිනි තබමින් එලියට ආ නදීශාගේ අලුත්ම ජායාරූප පෙළ බලන්න