ඖෂධ සඳහා නව මිල සුත්‍රයක්

Report

ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද (21) පාර්ලිමේන්තුවේදි සම්මතවී තිබේ.

ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් සඳහා ම උපරිම මිල සීමාවක්ද නියම කෙරෙන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය අද දිනය පුරා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන තිබුණා.

ඒ වගේම මිල සුත්‍රය හරහා අඩු මිලට ජනතාවට ඖෂධ ලබාදීමට හැකි බවද එතුමා වැඩිදුරටත් සඳහන් කරේය.

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න