හොංකොං තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

Report

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

නොවැම්බර් 7 සිට 9 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය වෙනුවෙන් වන ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ අනුමැතිය හිමි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිවේදනය කරයි.

සංචිතය මෙසේය,

1.) ලහිරු මදුශංක (නායක)

2.) ධනංජය ලක්ෂාන්

3.) තනුක දාබරේ

4.) නිමේෂ් විමුක්ති

5.) ලහිරු සමරකෝන්

6.) තරිඳු රත්නායක

7.) සචිත ජයතිලක

8.) මොවින් සුබසිංහ

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න