ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

Report

විදුහල්පතිවරුන්ට හා සිසුන්ට කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා දැඩි කොන්දේසි පනවා ඇත.

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

ඒ හේතුවෙන් මේ වනවිට ඔවුන් විවිධ ගැටළු වලට මුහුණ පා ඇති බවද වාර්තා වේ.

පාසල් සිසුන්ගේ දෙමාපියන් පවසන්නේ මෙම කොන්දේසි දරුවන්ගේ අනාගතයට සෘජුවම බලපාන බවයි.

එම කොන්දේසි වලට අනුව එක් විෂය ධාරාවක් සඳහා අවම වශයෙන් සිසුන් පහළොවක් (15) සිටිය යුතුය.

එසේ සිසුන් 15ක් එක් විෂය ධාරාවක් සදහා නොමැතිනම් අදාළ පන්ති කටයුතු ආරම්භ කල නොහැක.

ආයේ සෙල්ෆි ගන්න තහනම් - මැරෙන්න ආසයිනම් සෙල්ෆි ගන්න

ආයේ සෙල්ෆි ගන්න තහනම් - මැරෙන්න ආසයිනම් සෙල්ෆි ගන්න

එවැනි අවස්ථාවකදී එම සිසුන්ව වෙනත් පාසල් වෙත යොමු කළ යුතු අතර මෙම තත්ත්වය සිසුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේම උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන අවස්ථා සඳහා ද අදාළ වන බව පවසයි.

විශේෂයෙන්ම, ගණිත විෂය අසමත් වී, තමන් අධ්‍යාපනය ලැබූ පාසලෙන්ම කලා විෂය ධාරාව හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට මෙම කොන්දේසි දැඩි බලපෑමක් ඇති කළ හැකි බවත් පෙනී යයි.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම