Password ඔක්කොම අමතකයි ද? එහෙනම් මේ video එක ඔයාට...
ඔයාගේ accounts වල password අමතක වෙලාද?
ඒ වගේ ම, ඔයාට accounts ගොඩක් තියෙනවා නම් ඒ හැම account එකකට ම එක එක එක password වගේම ඒ හැම password එකක් ම strong විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු.
ඉතින්, මෙහෙම password ගොඩාක් තියෙනකොට ඔය password ඔක්කොම කොහොමද හොයාගන්නේ ? කොහොමද මතක තියාගන්නේ ? ඒ ප්‍රශ්න වලට විසඳුම විදිහට password manager ගැන අද අපි ඔබට කියලා දෙනවා.
ඔයාගේ password ඔක්කොම අමතකයි ද ?
හරි.. ඒ ටික අද අපි හොයාගමු.
settings වල google වලට යන්න. ඔයාට එක account එකකට වැඩ තිනාවා නම් දැන් පෙන්නන account එකේ උඩ ටච් කරාම ඉතුරු ඔක්කොම account ටික පෙන්නයි .එතනින ඔයාගේ account එක select කරගන්න,
දැන් ඔය ඔයාගේ G-Mail account එක ලග තියෙන mange your google account වලට යන්න. දන් එතනින් security වලට යන්න. ඊට පස්සේ, පහළට ඇවිත් පස්ස්වොර්ඩ් manager උඩ touch කරන්න. දන් ඔයාට password එක බලගන්න ඕනි acccount එක click කරන්න. මේ වගේ setting එකක් ගැන මස් එකක් අවොත් මෙතනින් බැක් වෙලා lock එකක් දල අපහු එන්න. දන් ඔයට ඔයාගේ accout එක මේ විධිහට පෙන්නයි. මෙතනින් පුළුවන් ඔයාගේ password එකයි user name එකයි බලාගන්න.
වීඩියෝ එක පහළින් නරඹන්න .