හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

Report

අද (22) දින පාර්ලිමේන්තුවේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ සාකච්ඡාවට භාජනය වූ හන්තාන ඉඩමේ අයිතියක් කිසි දිනෙක තමාට නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පවසා ඇත.

ඒ අනුව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

"පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ සාකච්ඡාවට භාජනය වූ හන්තාන ඉඩමේ අයිතියක් කිසිඳු දිනෙක මට නොතිබුණි. ඒ වගේම රජයට අයිති කිසිම ඉඩමක් මාගේ නමට මෙතෙක් පවරාගෙන නොමැත. මේ අසත්‍ය, අපහාසාත්මක සහ නින්දිත ප්‍රකාශය මගින් මාගේ කීර්ති නාමය විශාල හානියක් වූ අතර ඒ නිසා මෙය වරප්‍රසාද කමිටුවට යොමුකරන ලෙස මම ඉල්ලා සිටිමි." යනුවෙන්.

ඉකුත් දින ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු හන්තානවත්ත ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මියට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්රණ පනතින් බැහැරව බවට කෝප් කමිටුවේදි ප්‍රකාශ කර තිබුණු බව සඳහන්.

අප්පොච්චා ගැන ළමයි අහනවා කියලා ජගත් සීයා පාර්ලිමේන්තුවෙදි හඬා වැටෙයි

අප්පොච්චා ගැන ළමයි අහනවා කියලා ජගත් සීයා පාර්ලිමේන්තුවෙදි හඬා වැටෙයි

ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම කමිටුව හමුවට කැඳවු අවස්ථාවේදී බව වාර්තා විය.

ඒ අනුව එයට පිළිතුරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය අද දින පාර්ලිමේන්තුව හමුවේ මෙම අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට සිදුවූ හානියට සාධාරණයක් ඉටු කරදීමට මෙම ඉල්ලීම වරප්‍රසාද කඩවීම හා බලතල කමිටුවට යොමු කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

හවුස් ෆුල් ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය උදේට බිත්තර 18ක්, චිකන් බ්‍රෙස්ට් ගිලිනවා එයාව මේන්ටේන් කරන්න සෑහෙන අමාරුයි

හවුස් ෆුල් ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය උදේට බිත්තර 18ක්, චිකන් බ්‍රෙස්ට් ගිලිනවා එයාව මේන්ටේන් කරන්න සෑහෙන අමාරුයි