මම අධිවේගී මාර්ගවලට විරුද්ධ නෑ විරුද්ධ වෙච්ච නාස්තියට මොකද හැම එකේම මස් පුරවන්න වුණේ අපිට - හඳුන්නෙත්ති

Report

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් අධිවේගී මාර්ග පද්ධතිය ඉක්මනින් ගොඩනැඟීමට තම ආණ්ඩුව වෙහෙසෙන්නේ ප්‍රවාහන පද්ධතිය රටක රුධිර සංසරණ පද්ධතිය වැනි නිසා බව ප්‍රකාශ කරයි.

ඒ අනුව කොළඹ සිට යම් ආයෝජකයෙකුට නුවරට යෑමට පැය තුනක් ගතවන්නේ නම් එහි වටිනාකම ඔහු ගණනය කරන්නේ ඩොලර්වලින් බව ද ඇමතිවරයා සඳහන් කරයි.

තවද ඉකුත් ආණ්ඩු සමයේ තමන් විරුද්ධ වූයේ අධිවේගී මාර්ගවලට විරුද්ධ නොව එහි සිදු වූ නාස්තියට බව ද ඇමති හඳුන්නෙත්ති මෙහිදී පවසා තිබෙනවා.

එමෙන්ම හම්බන්තොට වරායක් සහ ගුවන්තොටුපළක් හැදුව ද ඊට සමගාමීව කර්මාන්ත ආරම්භ කර නොමැති බවත් කිසිදු සැලැස්මක් නොමැතිව ඒවා ආරම්භ කිරීම හේතුවෙන් එම සැලැස්මට මස් පිරවීමට සිදුව ඇත්තේ තම ආණ්ඩුවට බවත් ඔහු ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇත්තේ රූපාවාහිනියේ සංවාදයකට එකතු වෙමින් බව සඳහන්.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට