Online Doller බද්දට විරුද්ධ රජයේ අමාත්‍යවරයා... එය වහා වෙනස් කල යුතුයි.. (VIDEO)

Report

අන්තර්ජාලයෙන් සේවා සපයන්නන් සඳහා හඳුන්වා දී ඇති සියයට පහළොවෙන් අලුත් බද්ද සම්බන්ධයෙන් තමන් එකඟ නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම බද්ධ යළි සමාලෝචනය කළ යුතුව ඇති බවද ඒ මහතා කියා සිටී.

මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

මේ නව බද්ද හරහා සිදුවන්නේ අන්තර්ජාලය හරහා ඩොලර් උපදවන පුද්ගලයන් මෙරටට ඩොලර් ගෙන ඒම අධෛර්යයට පත්වීම බවත් එය සිදු නොවිය යුතු බවත් හෙතෙම පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Video from National Rupavahini