සුපිරි තරු රිතික් රෝෂන් ලංකාවට - City of Dreams පිස්සු වැටෙයි [PHOTOS]
බොලිවුඩ් සුපිරි තරු රිතික් රෝෂන් මහතා 2025 අගෝස්තු 2 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මෙම පිළිගැනීම, "City of Dreams" ලෙස හැඳින්වෙන අතිශය ප්‍රසන්න හා විශාල හෝටල ව්‍යාපෘතියේ බ්‍රහස්පතින්දාට යෙදෙන විශේෂ විවෘත උත්සවය සදහාය.
මෙය ශ්‍රී ලංකාවේ බහුපක්ෂ ආයෝජනයකින් ගොඩනගන ලද ප්‍රමුඛතම හෝටල ව්‍යාපෘතියක් ලෙස සැලකේ.
මුල්‍යවේදීන්ගේ ප්‍රකාශයන්ට අනුව, මේ සඳහා මුලින්ම බොලිවුඩ් රජා ලෙස සැලකෙන ෂාරුක් ඛාන් මහතාගේ සහභාගීත්වය අපේක්ෂා කර තිබුණද, ඔහුගේ ගමන හදිසි හේතුවක් මත අවලංගු වූ බවයි වාර්තා වන්නේ.
එම අනපේක්ෂිත වෙනසින් පසුව, සුපිරි නළුවා රිතික් රෝෂන් මෙම උත්සවයට ආරාධිත වීමත් සමඟ, ශ්‍රී ලංකා චිත්‍රපට සහ විනෝදාස්වාද ක්ෂේත්‍රය සඳහාද විශේෂ අවධානයක් යොමු වී ඇත.




