රනිල්ව ඇතුළට දානවා කියලා එහෙම කොහොමද යූටියුබ් සුදා කළින් කියන්නේ, මේක පිටිපස්සේ අනිවාරෙන් මොකක් හරි තියෙනවා - සජිත්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය X ගිණුමේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

ඒ අනුව එම පණිවිඩයෙන් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර ඇත්තේ මෙසේ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර යූ ටියුබ්කරුවෙකුට මෙසේ අනාවැකි පළ කළ හැකිද යන්නයි.

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය භාගයකට කල් යයි

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය භාගයකට කල් යයි

එසේම මෙය අහම්බයක් විය නොහැකි බවත් මෙම අත්අඩංගුවට ගැනීම පෙර සිට සැලසුම් කළ එකක් විය හැකි බවත් සිය X සටහන මගින් විපක්ෂ නායකවරයා දක්වා ඇත.

එසේ වී ඇත්නම් නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කරන ලද දුක්බර දවසක් බවට අද දිනය පත්වන බවද විපක්ෂ නායක සජිත් නිකුත්කළ X පණිවිඩයේ වැඩිදුරටත් පෙන්වා දෙයි.  

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්