හොරණ - කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වෙයි

Report

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය දක්වමින්ය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදීමට කටයුතු කර තිබුණු බවයි වාර්තා වන්නේ. 

බෝරා සමුළුව අද කොළඹදී

බෝරා සමුළුව අද කොළඹදී

රන් මිල පහළට - නව මිල මෙන්න

රන් මිල පහළට - නව මිල මෙන්න