සැබෑ නත්තල් සීයාගේ හිස් කබල වසර 1700කට පසු හමුවෙයි. - මෙන්න ඔහුගේ සැබෑ රූපය. - (PHOTOS)

Christmas World
By Wayomi Dec 06, 2024 05:51 AM GMT
Wayomi

Wayomi

Report

නත්තල සමඟ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ නත්තල් සීයාව. ඉංග්‍රීසියෙන් නත්තල් සීයා යනු සැන්ටා ක්ලෝස්ය. සැන්ටා ක්ලෝස් හෙවත් චරිතය නිර්මාණය වී ඇත්තේ සැබෑ බිෂොප්වරයකුගේ චරිතය පාදක කර ගනිමින්.

එම බිෂොප්වරයා, මයිරාවේ ශාන්ත නිකලස්ය. මයිරා යනු පුරාණ ග්‍රීක නගරයකි. ශාන්ත නිකලස් ග්‍රීක සම්භවයක් ඇති ක්‍රිස්තියානි බිෂොප්වරයෙකි.

ශාන්ත නිකලස් බිෂොප්වරයාගේ හිස් කබල විද්‍යාඥයන්ට හමුවී ඇති අතර විද්‍යාඥයන් එම හිස් කබල අධ්‍යයනය කිරීමෙන් පසු, එය ස්කෑන් කර, ශාන්ත නිකලස්ගේ ත්‍රිමාණ රූපය නිර්මාණය කර ඇත.

මින් පසු බාර් පර්මිට් දෙන්නේ මෙහෙමයි. - ජනපති අනුර තීරණයක් ගනී.

මින් පසු බාර් පර්මිට් දෙන්නේ මෙහෙමයි. - ජනපති අනුර තීරණයක් ගනී.

එම කටයුත්තට නායකත්ව දුන්නේ, අධිකරණ වෛද්‍ය සිසේරෝ මොරේයාස්ය. නිර්මාණය වුණු ත්‍රිමාණ පෙනුම අනුව, ශාන්ත නිකලස්, පුළුල් නළලක් ඇති, ශක්තිමත් නමුත් මෘදු පෙනුමක් ඇති මහල්ලකු බව එම පෙනෙයි.

පරිගණක ඇසුරින් නිර්මාණය කළ, ශාන්ත නිකලස් හෙවත් නත්තල් සීයාගේ සැබෑ ස්වරූපය ලොවට අනාවරණය කළේ නිව්යෝක් පෝස්ට් පුවත්පතය. 

ප්‍රසිද්ධියේ ගව මස් පරිභෝජනය සහ විකිණීම තහනම් කෙරේ.

ප්‍රසිද්ධියේ ගව මස් පරිභෝජනය සහ විකිණීම තහනම් කෙරේ.


GalleryGallery
ReeCha