කාලගුණය වෙනස් වෙයි - රත්නපුරය උණුසුම්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අද (20) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.2 ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බවයි.

ලබන 23 සිට රටේ කාලගුණයේ වෙනසක්

ලබන 23 සිට රටේ කාලගුණයේ වෙනසක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් අද දහවල් කාලයේදී වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.

කාලගුණය වෙනස් වෙයි - රත්නපුරය උණුසුම් | Highest Temperature Hits 34 2 C In Ratnapura