වැඩි වැටුප් සහිත රට රැකියාවකට යන්න ඔයාටත් සුපිරි අවස්ථාවක් මෙන්න..

Report

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

වැඩි වැටුප් සහිත රට රැකියාවකට යන්න ඔයාටත් සුපිරි අවස්ථාවක් මෙන්න.. | High Paying Jobs In Israel

ඒ ඊශ්‍රායලයේ වැඩි වැටුප් සහිත රැකියාවලට 40000ට අධික පිරිසක් යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමගින් සාර්ථක ව්‍යාපාරිකයින් ලෙස ගම්වල තරුණයින්ට ජීවිතේ සාර්ථක කරගත හැකි බව ද අමත්‍යවරයා පැවසීය.

රජයෙන් නොමිලේ දුන්න මෙන්න මේ දෙය ගත්තෙ නැද්ද?. ගත්ත තවත් තීරණයක් මෙන්න..

රජයෙන් නොමිලේ දුන්න මෙන්න මේ දෙය ගත්තෙ නැද්ද?. ගත්ත තවත් තීරණයක් මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බවත් ය.

වැඩි කරනවා කීව වැටුප් වැඩි වීම වුණා ද?. මේ ඒ ගැනයි..

වැඩි කරනවා කීව වැටුප් වැඩි වීම වුණා ද?. මේ ඒ ගැනයි..