රජයෙන් නොමිලේ දුන්න මෙන්න මේ දෙය ගත්තෙ නැද්ද?. ගත්ත තවත් තීරණයක් මෙන්න..

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රජයෙන් නොමිලේ දුන්න මෙන්න මේ දෙය ගත්තෙ නැද්ද?. ගත්ත තවත් තීරණයක් මෙන්න.. | Free Rice From The Government

ඒ දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් රජය ලබා දුන් නොමිලේ සහල් ලබාගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් අදාළ වාර්තාව සකස් කරමින් පවතින බව ඔහු පැවසීය.

එමෙන්ම, එම වාර්තාව ලබන සතිය වනවිට තමා වෙත ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

දැඩි තීරණයක්?. ලබන 22 වෙනිදා සිට ලංකාව පුරා කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.

දැඩි තීරණයක්?. ලබන 22 වෙනිදා සිට ලංකාව පුරා කරන්න යන දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.


නොමිලේ සහල් ලබාදීම සිදු කළේ මෙරට වෙසෙන වඩාත් ම දිළිඳු පවුල් ඉලක්ක කරගෙන වේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ට එය අනිවාර්යයෙන්ම හිමි වන බව ඒ මහතා කියා සිටියේ ය.

නමුත් අදාළ සහල් ලබාගැනීම සඳහා එම ස්ථානවල යාමේ අවශ්‍යතාව පවතින බැවින් කිසියම් පාර්ශ්වයක් වංචා සහගත ලෙස අස්වැසුම ලබාගන්නේ නම් සිය අනන්‍යතාව හෙළිවේ යැයි යන සැකය මත කිසිවකු එය ලබාගැනීමට ඉදිරිපත් නොවූවේ නම් එය හඳුනාගැනීම සඳහා මෙම වාර්තාව පහසුවක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ය.

වැඩි කරනවා කීව වැටුප් වැඩි වීම වුණා ද?. මේ ඒ ගැනයි..

වැඩි කරනවා කීව වැටුප් වැඩි වීම වුණා ද?. මේ ඒ ගැනයි..


ඒ මහතා මේ බව සඳහන් කළේ අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුම්වත් කිරීම සඳහා අද (14) දින කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ය.