නාමල් රාජපක්ෂට ලබා දුන් ඇප නියෝගයට මහාධිකරණයෙන් අතුරු තහනමක්
ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් ඇප නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.