නාමල් රාජපක්ෂට ලබා දුන් ඇප නියෝගයට මහාධිකරණයෙන් අතුරු තහනමක්

Report

ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් ඇප නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඥානසාර හිමියන්ට නියම කළ වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

ඥානසාර හිමියන්ට නියම කළ වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

වර්තමාන රජයෙන් කෙරෙන ප්‍රථම රාජ්‍ය ව්‍යාපාර සහ ආයතන එකාබද්ධ කිරීමේ ඓතිහාසික නිල පියවර - අතිවිශේෂ ගැසට් පත්‍රයක්

වර්තමාන රජයෙන් කෙරෙන ප්‍රථම රාජ්‍ය ව්‍යාපාර සහ ආයතන එකාබද්ධ කිරීමේ ඓතිහාසික නිල පියවර - අතිවිශේෂ ගැසට් පත්‍රයක්