ඔයාගේ ෆෝන් එක හොරෙන් අරන් බලලද..?පාස්වර්ඩ් ගහලත් ට්‍රයි කරලද..එහෙනම් මෙන්න අදාළ කෙනාව මූණත් එක්කම බලා ගන්න පුළුවන් අලුත්ම ක්‍රමේ..(VIDEO)

iPhone Smart Phones Technology Latest Headlines Mobile Phones
By Sewvandhi Oct 08, 2024 06:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ස්මාර්ට් ෆෝන් කියලා කියන්නේ අපේ එදිනෙදා ජීවිතයට දැන් නැතිවම බැරි දෙයක් වෙලානේ මොකද අපි දැන් මිනිස්සු එක්ක මුහුණට මුහුණ හමුවෙලා කතා කරන එක කෙසේවෙතත් දැන් හැමදෙයක්ම වගේ කතාකරන්නේ මේ ෆෝන් එක හරහානේ ඇත්තටම මේ ස්මාර්ට් ෆෝන් නිසා අපේ සන්නිවේදනය හුඟාක් පහසු වෙලා තියෙනවා කියලා කිව්වොත් හරි

ඇත්තටම ඉතින් ස්මාර්ට් ෆෝන් කියලා කියන්නේ අපේ පුද්ගලික දෙයක්නේ ඒ නිසා අපි ඒකට පාස්වර්ඩ් එහෙමත් දාලා තියාගන්නවා හැබැයි ඔයා දන්නේ නැතුව එහෙමත් නැත්නම් ඔයා නැති වෙලාවක වෙන කවුරුහරි ඔයාගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක වැරදියට ටයිප් කරලා ඒක ඕපන් කරගන්න බැරුව ආයෙමත් කාටවත් සැක හිතෙන්නේ නැතිවිදිහට ආයෙමත් තිබ්බත් හරි ඔයාට ඔයාගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක ඕපන් කරන්න ට්‍රයි කරපු කෙනාගේ මුහුණ බලාගන්නේ කොහොමද කියලා දන්නවද

අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ වෙන කෙනෙක් ඔයාට දන්නේ නැතුව ඔයාගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක ඕපන් කරන්න ට්‍රයි කරොත් ඒ අදාලා කෙනාගේ ෆොටෝ එකක් ඔයාගේ ෆෝන් එකේ කැප්චර් වෙන විදිහට හදාගන්නේ කොහොමද කියනා එක ගැනයි එන්න අපි දැන් ඒ කොහොමද කියලා බලමු

මේකට ඔයා ඔයාගේ ෆෝන් එකේ ප්ලේ ස්ටෝර් ඇප් එක ඔපන් කරගන්න දැන් ඒකෙ hidden eye කියලා සර්ච් කරගන්න එතකොට ඔයාට් ඒ අදාළ ඇප් එක පෙන්නාවි දැන් මේ ඇප් එක install කරගන්න ඒක ඔයාගේ ෆෝන් එකේ install වුනහම ඒක ඕපන් කරගන්න දැන් ඔයාට next කියලා ඔප්ෂන් එකක් පෙන්නාවි ඒක ක්ලික් කරගන්න මේක ඔයා ක්ලික් කරාට පස්සේ ඔයාට enable hidden eye කියලා ඔප්ෂන් එකක් ඇති එකත් ක්ලික් කරලා ඒක ok කරගන්න ඕනේ.

දින 675ක්.. මේකනම් පිස්සුවක්.. දිගම මධුසමය ගත කරමින් යුවළක් තැබූ ලෝක වාර්තාව..(PHOTOS)

දින 675ක්.. මේකනම් පිස්සුවක්.. දිගම මධුසමය ගත කරමින් යුවළක් තැබූ ලෝක වාර්තාව..(PHOTOS)

මේ ඔප්ෂන් එක එනබ්ලේ කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ඇඩ්මින් සෙටින්ග්ස් ටික ඕපන් වෙලා ඇති මේ ඇප්ලිකේෂන් එකට ඔයා අනිවාර්යෙයන් ඇඩ්මින් ඇක්සෙස් දෙන්න ඕනේ මොකද නැත්නම් මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකේ රන් වෙන්නේ නැහැ ඊටපස්සේ මේකට පහලින් තියෙන activate කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ගෝ ටු සෙටින්ග්ස් එක ක්ලික් කරලා ඒක enable කරගන්න ඕනේ දැන් ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් ඕපන් වෙලා ඇප්ස් සියල්ලම පෙන්නාවි

අන්න ඒ ඇප්ස් වල ඔයා දැන් instll කරගත්තු hidden eye ඇප් එකත් පෙන්නාවි අන්න ඒ ඇප් එක off එකේ තිබුනොත් ඒක දැන් ඔන් කරගන්න ඊටපස්සේ මේකෙන් ඔයා බැක් වුනහම ඔයාට මේ අදාළ ඇප් එකට කැමරා ඇක්සෙස් එක ඉල්ලයි අන්න එකත් ok කරගන්න දැන් ඔයාට ආයෙමත් ගෝ ටු සෙටින්ග්ස් ඔපහ්ස්න් එක අපෙන්නවී ආයෙමත් එක ක්ලික් කරලා බැක් වෙන්න ඕනේ ඔන්න එහෙනම් අපි මේ hidden eye ඇප් එකට අදාළ හැම සෙටින්ග්ස් එකක්ම දැන් හදාගනෙන ඉවරයි

දැන් කියමුකෝ ඔයාට මේ ඇප් එක හරියට වරක් කරනවද කියලා බලන්න ඔඑන් කියලා එතකොට ඔයාට කරන්න තියන්නේ ඔයාගේ ෆෝන් එක ලෝක් කරලා ආයේ ඒක අන්ලොක් කරන්න වැරදි පාස්වර්ඩ් එකක් එන්ටර් කරලා බලන්න එතකොට කොහොමත් එක ඕපන් වෙන්නේ නැහැනේ ඊටපස්සේ ඔයා ඔයාගේ ෆෝන් පාස්වර්ඩ් එක හරියට ටයිප් කරලා ෆෝන් එක අන්ලොක් කරලා ඒ අදාළ ඇප් එකට ගිහින් බැලුවහම ඔයා ඔයාගේ ෆෝන් පාස්වර්ඩ් එක වැරදියට ටයිප් කරපු දවස වෙලාව ඉඳන් ඔයාගේ ෆොටෝ එක වෙනකම් මේ ඇප් එකේ සේව් වෙලා තියෙනවා.

අද අපි කිව්වා මෙන්න මේ ඇප් එක ඔයා ඔයාගේ ෆෝන් එකෙ install කිරීම මගින් ඔයාට් දන්නේ නැතුව වෙන කවුරුහරි ඔයාගේ ෆෝන් පාස්වර්ඩ් එක වැරදියට ටයිප් කරත් හරි ඒක ඔයාට මේ ඇප් එක භාවිතා කිරීම හරහා හරි ලේසියෙන්ම හොයාගන්න පුළුවන් හැබැයි විශේෂයෙන් දෙයක් මතක් කරන්න ඕනේ ඒ මොකක්ද නම් අයිෆෝන් යුසර්ස් ලට නම් මේ ඇප් එක අසපොට් වෙන්නේ නැහැ ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල අපි හිතනවා..

කවුරුත් බලාපොරොත්තුවෙන් සිටින විභාගයක් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..!

කවුරුත් බලාපොරොත්තුවෙන් සිටින විභාගයක් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..!