දින 675ක්.. මේකනම් පිස්සුවක්.. දිගම මධුසමය ගත කරමින් යුවළක් තැබූ ලෝක වාර්තාව..(PHOTOS)

By Sewvandhi Oct 08, 2024 05:47 PM GMT
Report

දීර්ඝතම මධු සමය ගතකල ඈන් සහ මයික් හොවාඩ් යුවල තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ.

දින 675ක්.. මේකනම් පිස්සුවක්.. දිගම මධුසමය ගත කරමින් යුවළක් තැබූ ලෝක වාර්තාව..(PHOTOS) | The Couple Spent The Longest Honeymoon

මෙලෙස ඔවුන් සිය මධු සමය දින 675 ක් ගත කරමින් මහද්වීප හයක රටවල් 33 ක සංචාරය කරමින් වසර දෙකකට අධික කාලයක් මධුසමය ගතකොට තිබෙනවා.

මෙම යුවල විවාහ වීමෙන් අනතුරුව රැකියා වලින් ඉවත්වී ඔවුන්ගේ නිවස බද්දට ලබාදී ඇදුම් ආම්පන්න බෑග් දෙකක දමාගෙන තමයි මේ ගමන ආරම්භකරලා තියෙන්නේ.

දින 675ක්.. මේකනම් පිස්සුවක්.. දිගම මධුසමය ගත කරමින් යුවළක් තැබූ ලෝක වාර්තාව..(PHOTOS) | The Couple Spent The Longest Honeymoon

මෙලෙස ගමන් කිරීමට ඔවුන් හේතුන් ලෙස දක්වන්නෙ ජීවිතය යනු කෙටි කාල සීමාවක් පමණක් බව වටහාගත් නිසා එම කාලය තුල අත්දැකීම් රාශියක් ලබාගැනීමට ලොව පුරා සංචාරය කරන බවයි.

මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් මෙම ගමන ඉතා අඩු වියදමකින් නිමකොට තිබීමයි.

පාරිභෝගික ජනතාව සතුටු කරමින් බොහෝ භාණ්ඩවල මිල අඩු වෙලාද... අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මෙම සතියට අදාළ මිල පරාසයන් මෙන්න..

පාරිභෝගික ජනතාව සතුටු කරමින් බොහෝ භාණ්ඩවල මිල අඩු වෙලාද... අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මෙම සතියට අදාළ මිල පරාසයන් මෙන්න..