කුමාරසිරි හෙට්ටිගේට සජබයේ මාතර දිස්ත්‍රික් සංවිධායකම...

Mahinda Rajapaksa Sajith Premadasa Sri Lanka Politician Sri Lanka
By Parami Dissanayake Jul 27, 2024 05:25 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස පත්කර ඇති අතර පසුගිය දා සජිත් ප්‍රේමදාස අතින් ඊට අදාළ පත්වීම ඔහු විසින් ලබාගත්තේය.

මුල් මාස 10 තුළ පමණක් මනුෂ්‍ය ඝාතන 488ක්...

මුල් මාස 10 තුළ පමණක් මනුෂ්‍ය ඝාතන 488ක්...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේදී කුමාරසිරි හෙට්ටිගේ ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙසද කටයුතු කරනු ලැබීය

ReeCha