අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටියත් හරක්කටා ගහපු ප්ලෑන් එක මෙන්න

Crime Prisons in Sri Lanka Sinhala news
By Mithu Apr 26, 2025 03:25 PM GMT
Mithu

Mithu

Report

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සතුව තිබී ජංගම දුරකතනයක් සොයාගෙන තිබේ.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු

ඔහු අධිආරක්ෂිත බන්ධනාගාරයක සිටියදී මෙම ජංගම දුරකතනය ඔහුට ලැබී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඒ සමග සැකකරු සම්බන්ධයෙන් පවතින නඩු සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටින පිරිස් හා ඔහුගේ ප්‍රතිවාදීන් බියෙන් පසුවන බවද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක්

තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක්

ReeCha