මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු

Report

 පසුගිය කාල සීමාවේ පාතාල ලෝක අතර නිරන්තරයෙන් වෙඩි හුවමාරු සිද්ධ වුණා.ඒ අතරින් බොහෝ දෙනෙක්ගේ හදවත කම්පා කරපු සිදුවීමක් තමයි යතුරු පැදියක ගමන් ගත්  දරුවන් දෙදෙනෙක් සහ පියෙකු වෙඩි සභා ඝාතනය කිරීම.

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

ඒ ආකාරයෙන්අ නුර විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරුදෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට පිටුවහල් කර තිබූ අතර එසේ පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කප්පම් ඉල්ලා පැහැරගත් මෙරට කෝටිපති යුවළගේ දිවි ගැලවූ ජනපති අනුර

කප්පම් ඉල්ලා පැහැරගත් මෙරට කෝටිපති යුවළගේ දිවි ගැලවූ ජනපති අනුර