ආයේ මේ පාරෙන් යන්න බෑ - මංතීරුව වසා දමයි

Sri Lanka Police Law and Order Department of Motor Vehicles Latest Headlines Sinhala news
By Ashfa Aug 21, 2025 02:03 PM GMT
Ashfa

Ashfa

Report

බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ කොළඹ දෙසට ඇතුළුවන මංතීරුවක් වසා දමා ඇති බව වාර්තා වේ.

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

එයට හේතුව ලෙස වාර්තා වන්නේ අද (21) උදෑසන එම ප්‍රදේශයේ සිදු වූ ගිලා බැසීමක් සිදුව ඇත.

මේ වන විටත් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති අතර මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මෙහෙමත් ලැජ්ජාවක් - පොලීසියෙන් වරෙන්තුව රාජිත සේනාරත්නගේ ගෙදර දොරේ අලවලා

මෙහෙමත් ලැජ්ජාවක් - පොලීසියෙන් වරෙන්තුව රාජිත සේනාරත්නගේ ගෙදර දොරේ අලවලා

Gallery