ජාතික පාරිභෝගික මිල දර්ශක උද්ධමනය ඉහළට

Report

2025 ජූනි මාසයේදී සියයට 0.3 ක් ලෙස වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ උද්ධමනය, 2025 ජූලි මාසයේදී සියයට 0.7 දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (21) නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වේ.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

 ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජූනි මාසයේදී සියයට 4.2 ක් වූ අතර, එය 2025 ජූලි මාසයේදී සියයට 2.2 දක්වා පහත වැටී ඇත. එසේම, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, 2025 ජූනි මාසයේදී සියයට -2.8 ක් ලෙස පැවති අතර, එය 2025 ජූලි මාසයේදී සියයට -0.6 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම තොරතුරු ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාව මගින් අනාවරණය කර ඇත.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්