ඩොකාලා නර්ස්ලා මේට්‍රන්ලා කන්නෑ බොන්නෑ චූ යන්නෑ කිසි දෙයක් කරන්නෑ ඕවර් ටයිම්, ඇඟිල්ල තියන් නැති හේතුව කනේ ඇඟිලි ගහගන්න කියන අර්ච්චුනා

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා විසින් රාජ්‍ය සේවකයන්ගේ ඇඟිලි සලකුණු තැබීමේ ගැටලුව ගැන පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇත.

එහිදී ඔහු සඳහන් කළේ,

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

"පෝස්ටල් ඩිපාට්මන්ට් එකේ චීෆ් කියලා තියෙනවා හෙට ඉඳන් VOP ගහනවා කියලා. අනිවාරෙන් VOP ගහන්න ඕනේ. ඒ විදිහටම ගිහිල්ලා හොස්පිටල් එකේ ඉන්න ඩොකාලටයි නර්ස්ලටයිත් ගහමු VOP. නලින්ද මගේ හොඳ යාළුවා හැබැයි මම අභියෝගයක් කරනවා මම හොස්පිටල් එකේ ඉන්න කාලේ පැය 4යි OT ලියන්න පුළුවන්. බොරුවට ලියන්නේ. උදේ 8-12 වෙනකල් අපේ ඩියුටි. හවස 2-4 වෙනකල් ඩියුටි. ලියලා තියෙන්නේ උදේ 6 ඉඳන්. උදේ 6 ට කොහෙද ඩොකාලා ඉන්නේ හොස්පිටල් එකේ. පුළුවන්නම් ඔප්පු කරලා පෙන්න. ඕනෙ නම් ඕවර් ටයිම් ලියපු පොත අරන් බලන්න ඔක්කොම බොරු ලියලා ඇත්තෙ. දැන් ඉන්න නර්ස්ලා two hundred hours OT ලියනවා. හිතලා බලන්නකෝ සතියක් two hundred hours ඉන්න පුළුවන් ද කියලා. මේට්‍රන්ට්ලා ලියනවා two hundred forty hours. ඒ කියන්නේ කන්නෑ බොන්නෑ චූ යන්නෑ කිසි දෙයක් කරන්නෑ ඕවර් ටයිම්. කරන්න පුළුවන්ද මේ රටේ. අහිංසක තැපැල් සේවකයෝ අද කතා කරා එයාලා කියනවා ඩොක්ටර් අපි කැමති ඇඟිලි සළකුණ තියන්න. හැබැයි අද මම ඩියුටියට එන්නෙ නැත්තම් ඒක කවර් කරන්නේ යාළුවා නම් ඒ ඕවර් ටයිම් එකට හම්බ කරන්නේ. ඒ ගොල්ලෝ කන්නෙ රුපියල් 120 යි 110යි...මම ඩොකා වෙලා ඉන්න කොට මගේ බේසික් පඩි රු 51000යි. එතකොට ජීවත් වෙලා ඉන්න බැරි නිසා බොරුවට ඔඉටි ලියනවා. දැන් ඕටි ක්‍රමේකට අපේ ඩොක්ටර්ස්ලා ගෙනත් තියෙන්නේ මේ ආණ්ඩුව" යනුවෙන්.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු