බුකිය කලඹවමින් තරුණියන්ගේ සිහින කුමරු පෙමක පැටලේද..?(PHOTOS)
By Subodha
සිංහල සිනමාවේ පමණක් නොව දැන් දැන් ඉන්දිය සිනමාවේද සිහින කුමරු ලෙසින් කිරුළු පළන් හේමාල් රණසිංහ කියන්නේ කවුරුත් ආදරය කරන නිහතමානි කඩවසම් තරුනයෙක්.
කාලා ක්ෂේත්‍රයේ දක්ෂයෙක් වන හේමාල් ගේ මේ දවස්වල අලුත්ම චිත්‍රපටය "සෙකෙන්ඩ් ෂෝ" ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වනවා.
මේ දිනවල තම මුහුණු පොත හරහා ඡායාරූප පෙලක් එක්කර තිබුණා.
එම ඡායාරූප ඔහුගේ ෆොටෝ ෂූට් එකක් පමණයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |











