මේ බලන්නකෝ - මේ පාරේ අවුරුද්දටම එක වාහන අනතුරක්වත් වෙලා නෑ

Report

ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවර වාර්තාවක් තැබීමට සමත් වී ඇත.

චිචීගේ රොකට් එකේ ඇත්ත නැත්ත මෙන්න - දෙන්නම කියන්නේ ඇත්තලු

චිචීගේ රොකට් එකේ ඇත්ත නැත්ත මෙන්න - දෙන්නම කියන්නේ ඇත්තලු

ඒ 2024 වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා අවුරුද්දක කාලය තුල මාර්ග අනතුරු හේතුවෙන් කිසිදු මරණයක් සිදුනොවූ නගරය ලෙසයි.

රාජකාරී ගිනි අවියෙන් උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

රාජකාරී ගිනි අවියෙන් උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

හෙල්සින්කි අගනුවර ලක්ෂ 7ක පමණ ජනතාවක් වාසය කරන අතර මින් පෙර වසර වල වාහන අනතුරු නිසා සිදුවූ මරණ වල එකතුවද 10කට අඩු ගණනකි.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් අත තියයිද? විශ්‍රාමික මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සහය පතයි

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් අත තියයිද? විශ්‍රාමික මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සහය පතයි

නමුත් මෙසේ අවුරුද්දක වාර්තාව තබා දින කිහිපයකට පසු එහි පාපැදි අනතුරකින් අවුරුදු 70 පුද්ගලයෙක් මිය ගියේය