නියමුවන් දෙදෙනෙක් සමග හෙළිකොප්ටර් යානයක් එකවරම මුහුදට කඩා වැටෙයි..

By Aruna Sep 08, 2023 07:06 AM GMT
Report

නියමුවන් දෙදෙනාද සමග හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩාගෙන වැටී තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, බෙල් 212 හෙළිකොප්ටර් යානයක්.

එම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ජීජිත්තු සහ දකුණු අප්‍රිකානු ජාතිකයෙක්.

විදෙස් මාධ්‍ය වාර්තා පවසා සිටින්නේ,අතුරුදන් නියමුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.