මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි - එහි ගමන් කරනවා නම් මේ ඒ ගැනයි..
Colombo
Sri Lanka
By krishani
අද (10) රාත්‍රියේ, කොළඹ ආමර්වීදිය ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බවට වාර්තා වේ.
ඒ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස දැඩි රථවාහන තදබදයක් ඇති වී ඇත්තේ.
එයට හේතුව අද රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග එම මාර්ග ජලයෙන් යට වීම නිසා ය.
