ආයෙත් තත්ත්වය දරුණුයි - මාර්ගයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙයි

Report

අද (06) ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල ප්‍රදේශයට එම නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇත.

එමෙන්ම ගාල්ල - වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති බවත් තවදුරටත් ගාල්ල ප්‍රදේශයට තවමත් වාර්ෂාව ලැබෙමින් පවතින බවත් වාර්තා වේ.

වැඩිදුරටත් ගාල්ල පොලීසිය පවසන්නේ, ගාල්ල - වක්වැල්ල මාර්ගයේ ගමනා ගමනයටද බාධා එල්ල වී ඇති බවය.  

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි