ලංකාවේ පැත්තක් රත් වෙයි - සූදානම් වන්නැයි අවවාදාත්මක නිවේදනයක්

Report

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(03) දිනය සඳහා වලංගු වන ලෙස නිකුත් කර ඇත.

ඒ අනුව එම නිවේදනය උතුර, උතුරු - මැද, නැගෙනහිර පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කය සඳහා බලපැවැත් වේ.

සූදානම් වන්න යනුවෙන් දන්වා ඇති එහි උතුර, උතුරු - මැද සහ නැගෙනහිර පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව සඳහන්.

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

මහ පාන්දර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය දෙදරයි - ප්‍රබල භූමිකම්පාවක් - සුනාමියක් එනවද නැත්ද යන්නත් දන්වයි

මහ පාන්දර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය දෙදරයි - ප්‍රබල භූමිකම්පාවක් - සුනාමියක් එනවද නැත්ද යන්නත් දන්වයි

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

GalleryGallery