ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

Report

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කි.

පවුමක මිල ලක්ෂ තුන පැනපු අද රන් මිල මෙන්න

පවුමක මිල ලක්ෂ තුන පැනපු අද රන් මිල මෙන්න

මේ අගෝස්තුවේ විතරක් වාහන ආනයන වියදම ඩොලර් මිලියන 250 පනී, මහ බැංකුවෙන් වාර්තාවක්

මේ අගෝස්තුවේ විතරක් වාහන ආනයන වියදම ඩොලර් මිලියන 250 පනී, මහ බැංකුවෙන් වාර්තාවක්

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?