පවුමක මිල ලක්ෂ තුන පැනපු අද රන් මිල මෙන්න
අද දින ශ්රී ලංකාවේ කැරට් 22 ග්රෑම් 8 රන් (උකස් 1) මිල 2025 ඔක්තෝබර් 1 වන දිනට රු. 303,350 ක් ලෙස වාර්තා වේ.
ඒ වගේම ඔබට කැරට් 22 රන් ග්රෑම් 1 ක් රු. 37,920 කට මිලදී ගත හැකිය.
කැරට් 24 ග්රෑම් 8 රන් මිල වාර්තා වූයේ රු. 330,850 ක් ලෙසය.
Gold Ounce Rs. 1,172,282.00 24
Carat 1 Gram Rs. 41,360.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 330,850.00 22
Carat 1 Gram Rs. 37,920.00 22
Carat 8 Grams ( 1 Pawn ) Rs. 303,350.00 21
Carat 1 Gram Rs. 36,190.00 21
Carat 8 Grams ( 1 Pawn ) Rs. 289,550.00
