ජනපතිගේ මැතිවරණ ගැටය ගැන හර්ෂණ හෙළිකරයි..(VIDEO)

Report

සැබෑ ජනමතය පාර්ලිමේන්තුව තුළින් පිළිබිඹු නොවන බැවින් හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.

ජනතාවට අවශ්‍ය රටට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ලබා ගැනීම සඳහා මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් විපක්ෂය කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද කීවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now