අපි කරේ ලොකු වැරැද්දක්... ජාතියෙන් සමාව ඉල්ලනවා’’
අද (23) පැවති සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කියා සිටියේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පත් කිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටින බවයි.