බස්වල යන අයට නරක ආරංචියක් - මේ බස් වැඩ වර්ජනයක්

Report

හංවැල්ල - කොළඹ මාර්ග අංක 143 පෞද්ගලික බස්රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මගීන් නංවා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල - කොළඹ බස්රථ සේවකයින් සමඟ ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් කළ විමසීමකදී එහි සභාපති ගාමිණී ජයසිංහ මහතා ගැටලුවට මුල් වූ පාර්ශව සාකච්ඡාවක් සඳහා කැදවා ඇති බව පවසා ඇත.

ඒ අනුව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත එම සාකච්ඡාවෙන් පසුව ඊට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසූ බව වාර්තා වේ.  

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

රටේ තියෙන තෙල් ගැන හදිසි දැනුම්දීමක්

රටේ තියෙන තෙල් ගැන හදිසි දැනුම්දීමක්