අලි මිනිස් ගැටුමට කඩිනම් විසදුම් - අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්
By Ashfa
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් වන නීති සහ රෙගුලාසි නිකුත් කර ඒ හරහා කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසයි.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ ඒ තුළින් අලි මිනිස් ගැටුමට යම් විසදුමක් හිමිවනු ඇති බවයි.