වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ - නව මිල ගණන මෙන්න

Report

මෙම වසරේ යල කන්නයේ වී තොග රජය සෘජුවම මිලදී ගනු ලබන නිල සහතික මිල ගණන් පිළිබඳව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් රටටම නිල වශයෙන් අනාවරණය කළේය.

නව මිල ගණන්වලට අනුව දේශීය ගොවීන්ගෙන් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 ක මුදලක් ද සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130 ක මුදලක් ද කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 140 ක සහතික මිලක් ද යටතේ රජයේ මැදිහත්වීමෙන් වී මිලදී ගැනීම් විධිමත්ව සිදුකරන බව අමාත්‍යවරයා පැහැදිලිව සඳහන් කළේය.

බදු ගෙවන අයට විශේෂ නිවේදනයක් - ජුලි මස 6 වනදා සිට 10 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මකයි

බදු ගෙවන අයට විශේෂ නිවේදනයක් - ජුලි මස 6 වනදා සිට 10 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මකයි

එමෙන්ම මේ වන විට රට තුළ පවතින සියලුම සහල් තොග කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පාරිභෝගිකයා වෙත ඉතාමත් කඩිනමින් සාධාරණ මිල ගණන් යටතේ මුදා හැරීම සඳහා වන විශේෂ ජාතික වැඩපිළිවෙළක් ද අමාත්‍යාංශය හරහා මේ වන විටත් සාර්ථකව දියත් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ ආහාර හිඟයක් නැහැ - එල්නිනෝ නෙමෙයි මොනවා ආවත් රටේ ආහාර තියෙනවා - අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම

රටේ ආහාර හිඟයක් නැහැ - එල්නිනෝ නෙමෙයි මොනවා ආවත් රටේ ආහාර තියෙනවා - අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම