70% ක විශාල වැටුප් ගැලපීමක්..පොලී අනුපාතයත් 15% දක්වා වැඩි කරන්න යයි..මෙන්න සුබ ආරංචියක්.

Report

රාජ්‍ය සේවයේ වැටුප් වැඩීමට සාපේක්ෂව අවම වශයෙන් සියයට 70ක විශ්‍රාම වැටුප් ගැලපීමක් සමස්ත විශ්‍රාමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

හදිසියේ ඉන්ධන කප්පාදුවක්..ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඩකින් පමණ සීමා කරයි..

හදිසියේ ඉන්ධන කප්පාදුවක්..ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඩකින් පමණ සීමා කරයි..


ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04) පැවති සමගි රාජ්‍ය සේවා විශ්‍රාමික සමුළුවට එක්වෙමින්.

එහිදි ජාතික විශ්‍රාමික එකමුතුව සහ සමගි ජන බලවේගය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණා.

කිසිවෙක් නොසිතූ දෙයක් මහ රෑ සිදුවෙයි..මීට පැය කිහිපයකට පෙර වෙච්ච දේ බලන්න

කිසිවෙක් නොසිතූ දෙයක් මහ රෑ සිදුවෙයි..මීට පැය කිහිපයකට පෙර වෙච්ච දේ බලන්න


එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දුන් සියයට 15ක පොලිය යලි ලබා දෙන බවයි.