2026 වසරේ රජයේ සහ බැංකු නිවාඩු මෙන්න

Report

2026 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු ලැයිස්තුව රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්.එම්.එච්. අභයරත්න විසින් 1971 අංක 29 දරන නිවාඩු පනතේ 04 වන වගන්තිය යටතේ මෙය නිකුත් කර තිබෙනවා.

හිරේ ගියත් මහින්දානන්දට ලැබෙන වාසිය නලින්ට නෑ

හිරේ ගියත් මහින්දානන්දට ලැබෙන වාසිය නලින්ට නෑ

2026 සඳහා අදාළ වන සියලුම නිවාඩු දින මෙම ගැසට් පත්‍රයේ දක්වා තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයට අනුව මැයි 1 වැනිදාට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය හා ලෝක කම්කරු දිනය ද යෙදී තිබීමද විශේෂත්වයක්.

වැරදි පුරුද්දක් නිසා හෘදයාබාධ අවදානම්... කොල්ලොනේ පරිස්සමින්

වැරදි පුරුද්දක් නිසා හෘදයාබාධ අවදානම්... කොල්ලොනේ පරිස්සමින්

2026 වසරේ රජයේ සහ බැංකු නිවාඩු මෙන්න | Government And Bank Holidays For 2026