කෙල්ලෝ පිස්සු වට්ටපු ලංකාවේ සිහින කුමාරයාගේ වයරල් වුණ ෆොටෝ ෂූට් එක[VIDEO]

Report

ලාංකීය කලාව තුළ අතිශය ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් වන චතුරංග කොඩිතුවක්කු කියන්නේ මේ දවස්වල බොහෝ තරුණියන්ගේ මාතෘකාවක්.

ඒ ඔහු මේ වෙන කොටත් තරුණියන්ගේ ආදරේ හිමි කරගත්ත සිහින කුමාරයා බවට පත්වෙලා ඉන්න නිසයි.

ඉතින් නිතරම චතුරංග ගැන අවධානෙන් ඉන්න රසික රසිකාවියන්ව පිස්සු වට්ටන විදිහේ ලස්සන ෆොටෝ ශූට් චතුරංග මේ ළඟදි කරලා.

මුළු ලෝකෙම සමාජ මාධ්‍ය කැළඹූ විවාහයක් - පෙම්වතා සහ හොඳම මිතුරා එක්ක එකම දවසේ විවාහ වුණ මනාලිය

මුළු ලෝකෙම සමාජ මාධ්‍ය කැළඹූ විවාහයක් - පෙම්වතා සහ හොඳම මිතුරා එක්ක එකම දවසේ විවාහ වුණ මනාලිය

ඉතාම සරල දේශීය පෙනුමකින් යුත් සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසී සිටි ඔහු මෙදා පාර සුවිශේෂී වුණෙත් ඒ සරලකම නිසාමයි.

ඉතින් ඔයාලත් බලලම තීරණය කරන්නකෝ ඒ සරලකම එක්ක රසිකයින් පිස්සු වට්ටපු චතුරංගගේ ඡායාරූප කොහොමද කියලා.

''ජනගත නොවීම සහ සමුගැනීම '' ධනංජය රංගනයෙන් සමුගනීවිද ? ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට

''ජනගත නොවීම සහ සමුගැනීම '' ධනංජය රංගනයෙන් සමුගනීවිද ? ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට

මුළු රටටම හෙට වෙන්න යන දේ - අවවාදාත්මක නිවේදනයක්

මුළු රටටම හෙට වෙන්න යන දේ - අවවාදාත්මක නිවේදනයක්