හිරේ ගියත් මහින්දානන්දට ලැබෙන වාසිය නලින්ට නෑ

Report

පසුගියදා හිටපු අමාත්‍යවරුන් වෙන මහින්දානන්ද අලුත්ගමගේට සහ නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වුණා.

බරපතළ වැඩ සහිතව වසර විස්සක කාලයක් සිර දඬුවම් ලබා සිටින මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරවත් දිගටම හිමිවනු ඇතැයි වාර්තා වනවා.

දඬුවම් විඳින මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප පනත අනුව කිසිදු සඳහනක් නොමැත.

ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

කෙසේ වෙතත් නඩු තීන්දුව අනුව විශ්‍රාම වැටුප නතර කළ යුතු යැයි සඳහනක් ඇත්නම් එය නතර කිරීමට සිදුවෙයි.

නමුත් හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු කාලය වසර පහකට අඩු හෙයින් ඔහුට විශ්‍රාම වැටුපක් හිමි නොවන බවටද වාර්තා වනවා. 

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා