නව යුගයක් ආරම්භ කරමින් – "GovPay" ලංකාවේ රාජ්‍ය සේවාවන්වලට ඇතුලත් කරයි.

Report

පෙබරවාරි 7 වැනිදා ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay දියත් කරනු ලබනවා.

එලෙස රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7වැනිදදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

ඒ, අනුව ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

බදු සමඟ ආනයනික වාහනවල නව මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්. (සම්පූර්ණ තොරතුරු ඇතුලත්)

බදු සමඟ ආනයනික වාහනවල නව මිල ගණන් සටහන් වන්නේ මෙලෙසින්. (සම්පූර්ණ තොරතුරු ඇතුලත්)


You may like this video