හිටපු ජනපති ගෝඨාභය ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

By Sewvandhi Jan 13, 2023 08:51 AM GMT
Report

 ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 වසරේ ජුලි 9 අරගල විරෝධතාව අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නැයි පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද (13) නියෝග කළේය.

අදාළ මුදල් තොගය අරගලකරුවන් විසින් එදිනම පොලිසිය වෙත භාරදුන් අතර පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now