සුළු මොහොතකට පෙර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂත් අධිකරණයට එයි [VIDEO]
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු මෙසේ පැමිණ ඇත්තේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ඔහු සිය නීතීඥයින් මඟින් ඉදිරිපත් කර තිබූ මෝසමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වීමට බව සඳහන්.